Sinhala

lankacgossip | ජනතාව ගෑස් අතහරිමින්… දර අලෙවිය වේගයෙන් ඉහලට….


December 4, 2021 at 12:00 pm | lankacgossip

ජනතාව ගෑස් අතහරිමින්… දර අලෙවිය වේගයෙන් ඉහලට….

ගැස් අලෙවිය අඩු විමත් සමග හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගර වල මේ දිනවල දර අලෙවිය සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව දර වෙලදාමේ යෙදි සිටින වෙලදුන් පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දර වෙලදාම සිදු කරන වෙලදුන් කුරුදු දර තොග වශයෙන් තම වෙලදසැලට රැගෙනවිත් අලෙවි කරන බවත්, මේ දිනවල කුරුදු දර අලෙවිය වැඩි නිසා තමන්ට දර තොග ලැබිමේ අඩුවක් පවතින බව වෙලදුන් කියා සිටියි.

ගැස් භාවිතා කල පාරිභෝගිකයන් විශාල පිරිසක් මේ වන විට තමන්ගෙන් කුරුදු දර මිල දි ගන්නා බවද දර වෙලදාමේ යෙදි සිටින ව්‍යාපාරිකයන් පවසයි.

කුරුදු දර මිටියක් රු 50 වැනි මිලකට අලෙවි කරන බවද එම වෙලදුන් පවසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

537 views



Source link

Related posts

lankacgossip | ගෑස් 750කින් ඉහලට.. රජය අතහැරි මිල සමාගම් නියම කරයි..

Rohan

lankacgossip | වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ අපවත් වෙති..

Rohan

lankacgossip | සිමෙන්ති මිල අහසට.. කොට්ටය 1300 පනී.. ඒත් ගන්න නෑ.. ඉදිකිරිම් හාන්සියි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy