Sinhala

lankacgossip | සදුදා තෙක් කඩින් කඩ විදුලිය කපයි.. සැලසුම මෙන්න..


December 3, 2021 at 7:03 pm | lankacgossip

සදුදා තෙක් කඩින් කඩ විදුලිය කපයි.. සැලසුම මෙන්න..

සදුදා දක්වා වන දින 03ක කාලය දිනයිනේ ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ විදුලි විසන්ධි කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි ආර්. එම්. රණතුංග මහතා පවසනන්නේ නොරච්චෝල ගල් අගුරු විදුලි බලාගාරය නැවත සක්‍රිය කිරිමට දින තුක පමණ කාලයක් ගත වන බවයි.

මේ තත්වය මත සඳුදා තෙක් දිවයිනේ තෝරා ගත් ප්‍රදේශවල විදුලි සැපයුම විසන්දි කිරීමට සිදුවන ඇතැයිද කී ඔහු ඉන් පසු යලිත් සුපුරුදු ලෙස විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවද කියා සිටියේය.

958 views



Source link

Related posts

lankacgossip | රාජපක්ෂ පවුලේ කිසිවෙකුට උගත්කමක් නෑ… රටේ උගතුන් බිහිවෙනවට ඔවුන් කැමති නෑ…

Rohan

lankacgossip | ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා බාහිර මූල්‍ය බිඳෙන සුළු මට්ටමක.. ණය පැහැර හරිනු ඇත…

Rohan

lankacgossip | 2029 වෙනතුරු ඩොලර් නෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy