Sinhala

lankacgossip | ශ‍්‍රී ලංකාවට ඔමික්‍රෝන් ඇතුළු වේ.. ආසාදිතයෙකු හදුනාගනී…


December 3, 2021 at 10:51 am | lankacgossip

ශ‍්‍රී ලංකාවට ඔමික්‍රෝන් ඇතුළු වේ.. ආසාදිතයෙකු හදුනාගනී…

මෙරටින් මුල් වරට කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදිතයෙකු හමුවී තිබේ.

ඔහු දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකි.

ගුවන් තොටුපලේදී සිදු කරන ලද පරීක්‍ෂණයක ප‍්‍රතිඵල විශ්ලේෂණයේදී මේ බව හෙලිව ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බවත් තහවුරු කරයි.

6,800 views



Source link

Related posts

lankacgossip | පැනඩෝරා ප‍්‍රශ්න කරන්න නිරූපමා අල්ලස් කොමිසමට නොඑයි.. අසනීපයි කියා දන්වයි..

Rohan

lankacgossip | ඉල්ලා අස්වූ පාරිභෝගික අධිකාරියේ ලොක්කාට මරණ තර්ජන.. බිරිද දරුවන් රටින් පිටවේ.. සතොස තවත් වංචා හෙලි කරයි..

Rohan

lankacgossip | තවත් කොරෝනා මරණ 19ක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy