Sinhala

lankacgossip | ලිත්‍රො-ලාෆ් ගෑස් බෙදාහැරීම අත්හිටුවයි… රටම දර හෝ විදුලියට…


December 3, 2021 at 8:02 am | lankacgossip

ලිත්‍රො-ලාෆ් ගෑස් බෙදාහැරීම අත්හිටුවයි… රටම දර හෝ විදුලියට…

රටපුරා ගෑස් බෙදාහැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ.

සමුපකාර අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය මේ බව නිවේදනය කරයි.

ඒ අනුව නැවත දැනුම් ද රට පුරා ලිත්‍රො හා ලාෆ් ගෑස් බෙදාහැරීම සිදු නොකරනු ඇත.

මෑත කාලයේ ගෑස් ආශ්‍රිත පිපිරීම්, ගිනිගැනීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

426 views



Source link

Related posts

lankacgossip | විදුලිය අර්බුදයෙන් වතුරත් නැතිවෙයි..

Rohan

lankacgossip | සපුගස්කන්ද වැසීමෙන් ඉන්ධන සැපයුම අඩාල වෙයි.. භූමිතෙල්, දැවිතෙල් දැඩි අර්බුදයේ..

Rohan

lankacgossip | සතොස පාලනය කරන්නේ බන්දුලගේ පවුලයි.. විකුණන්නේ පවුල කියන දේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy