Sinhala

lankacgossip | රාජපක්ෂ පවුලේ දීර්ඝකාලීන හිතවතා දකුණු අප්‍රිකානු තානාපතිකමෙන් වහාම ඉවතට..


December 3, 2021 at 10:00 am | lankacgossip

රාජපක්ෂ පවුලේ දීර්ඝකාලීන හිතවතා දකුණු අප්‍රිකානු තානාපතිකමෙන් වහාම ඉවතට..

දකුණු අප‍්‍රිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස සේවය කල එස් අමරසේකර මහතා වහාම ඉවත්කර තිබේ.

එම ධුරය සදහා මහාචාර්ය ගාමිනි ගුණවර්ධන මහතා ජනාධිපතිවරයා විසින් පත්කොට ඇත.

එම නව පත්විම පාර්ලිමේන්තුවේ උසස් තනතුරු පත්කිරිමේ කොමිටිය මගින් මිට දින 4 පෙර අනුමත කොට තිබේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන සේවයේ දීර්ග කාලයක් සේවය කල හිටපු කැබිනට් ලේකම් සිටි එස් අමරසේකර මහතා වහාම ශ්‍රි ලංකාට ගෙන්වා ගැනිමට නියමිතය.

වත්මන් ආන්ඩුවේ කැබිනට් ලේකම් ලෙසත්, මහින්ද රාජපක්ෂ රජයේ මහා මාර්ග මෙන්ම අමාත්‍යාංශය ගනනාවකත්, දින 56 ආන්ඩුවේ අග්‍රාමාත්‍ය ලේකම් ධුරයත් තවත් රජයන් ගණනාවකම ඉහල තනතුරු ඒ මහතා විසින් දරන ලදී.

140 views



Source link

Related posts

lankacgossip | රට වසා දමනු හැර විකල්ප කිසිවක් නෑ..

Rohan

lankacgossip | ලංකාව ලෝකයේ දෙවැනි නරකම ආර්ථිකය.. 2022 බංකොලොත්.. කී දාහක් මැරෙයිද දන්නෑ.. WB හා IMF කිවුවා..

Rohan

lankacgossip | ඩීසල් 25කින්.. පෙට‍්‍රල් 16කින් වැඩි කල යුතුයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy