Sinhala

lankacgossip | රට පුරා විදුලිය බිද වැටේ.. විදුලි ඉංජිනේරුවෝ වර්ජනයේ..


December 3, 2021 at 12:00 pm | lankacgossip

රට පුරා විදුලිය බිද වැටේ.. විදුලි ඉංජිනේරුවෝ වර්ජනයේ..

රට පුරා ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීම් වාර්තා වෙයි.

කොළඹ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයක මෙසේ විදුලි බිඳවැටීම් සිදුව ඇත.

විදුලි බල මණ්ඩලය සදහන් කරන්නේ සම්පේ‍්‍රෂණ පද්ධතියේ දෝෂයක් මත මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මේ වන විට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

1,318 views



Source link

Related posts

lankacgossip | පේසාලේ ලිං 04න් 03කම තෙල් හමුවේ.. ලංකාවේ තෙල් කණින්න ලොව දැවැන්ත Total, ExxonMobil එයි..

Rohan

lankacgossip | ජනාධිපතිටත් පාර වසා ඇමතියෙක් වාහන පෙලපාලියකින් යයි…

Rohan

lankacgossip | ප‍්‍රතික්‍ෂෙප වූ චීන සමාගමෙන්ම තවත් පොහොර තොගයක්…?

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy