Sinhala

lankacgossip | ජල සැපයුමත් නවතී.. පොම්ප කරන්න විදුලිය නෑ..


December 3, 2021 at 2:10 pm | lankacgossip

ජල සැපයුමත් නවතී.. පොම්ප කරන්න විදුලිය නෑ..

කොළඹ ඇතුළු ඒ ආසන්න ප්‍රදේශවල ජල සැපයුම ඇණහිට තිබේ.

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය පොම්ප කිරීම සඳහා විදුලිය නොමැති වීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.

ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ විදුලි බලය නැවත ලැබුණු පසු ජල සැපයුම ක‍්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

292 views



Source link

Related posts

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට…

Rohan

lankacgossip | රටේ සාගතයක් ඇති වෙනතුරු බලා ඉන්නවා…

Rohan

lankacgossip | අගමැති මහින්ද කොළඹ කුලපති මුරුත්තෙට්ටුවේ හිමිට උපහාර පුදයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy