Sinhala

lankacgossip | ජනාධිපති නිවසේ ගෑස් කාන්දුවක්…


December 3, 2021 at 10:02 pm | lankacgossip

ජනාධිපති නිවසේ ගෑස් කාන්දුවක්…

නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසේ ගෑස් කාන්දුවක් සිදු ව ඇතැයි පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය.

සමගි ජනබල පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ නොවැම්බර් මස 26 වැනි දින මෙම සිදුවීම සිදුවී ඇති බවයි.

ගෑස් කාන්දුව ගැන අදාළ සමාගමට දැනුම් මෙන් පසු සමාගම විසින් නව ගෑස් සිලින්ඩරයක් එවා තිබූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

අය-වැය විවාදයේ කාරක සභා අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

3,300 views



Source link

Related posts

lankacgossip | ලංකාවේ ආහාර උද්ධමනය 22% පනී.. ආසියාවේ 04 වැනියා.. ලෝකයේ 12 වැනියා…

Rohan

lankacgossip | මාලදිවයිනෙන් ණය ගැනීමේ සූදානමක.. රජය බංකොලොත්..

Rohan

lankacgossip | මහා වැහි එනවා.. දැඩි අනතුරු ඇගවීම්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy