Sinhala

lankacgossip | චීනය ශ‍්‍රි ලංකාව හැර යයි.. තුන්වන පාර්ශවයකින් ආරක්‍ෂක ගැටළුවක් කියයි..


December 3, 2021 at 9:20 am | lankacgossip

චීනය ශ‍්‍රි ලංකාව හැර යයි.. තුන්වන පාර්ශවයකින් ආරක්‍ෂක ගැටළුවක් කියයි..

චීනය විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දෙමුහුම් බලශක්ති ව්‍යාපෘති තුනක් නතර කිරීමට තීරණය කර තිබේ.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

තුන්වන පාර්ශවයකින් පැමිණිය හැකි ආරක්ෂක හේතු මත එම ව්‍යාපෘතිය මාලදිවයින් දූපත් හි ස්ථාපනය කිරීමට ගිවිසුම් අත්සන් තැබූ බවද නිවේදනයේ සදහන්ය.

1,244 views





Source link

Related posts

lankacgossip | වාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලන් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනා..

Rohan

lankacgossip | මැතිවරණයක් තිවුවොත් ආණ්ඩුව අන්ත පරාදයි.. පුංචි ඡන්දෙ කල් දැම්මේ ඒකයි..

Rohan

lankacgossip | ශ‍්‍රී ලංකා ආර්ථිකය කාල බෝම්බයක්.. ඔ්නෑම මොහොතක පුපුරා යනු ඇත…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy