Sinhala

lankacgossip | ගෑස් සංයුතිය වෙනස් කිරීම කුමන්ත‍්‍රණයක්.. නඩු දාන්න ගියාම ඇමතිලා දෙන්නා මගේ කට වැහුවා..


December 3, 2021 at 6:17 am | lankacgossip

ගෑස් සංයුතිය වෙනස් කිරීම කුමන්ත‍්‍රණයක්.. නඩු දාන්න ගියාම ඇමතිලා දෙන්නා මගේ කට වැහුවා..

මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වල සංයුතිය වෙනස් කිරීම සැලසුම් සහගතව කළ අපරාධයක් බවත් එය බරපතළ වංචාවක් බවත් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දැනට ඇති ගෑස් භාවිතය ඉතාම අවදානම් බවත් ඊට ප්‍රධාන හේතුව සංයුතිය වෙනස් වීම බව ද ඔහු පැවසීය.

මෙම වංචාව තමන් පසුගිය අප්‍රේල් මාසයේ දී හෙළි කළ ද අදාළ අමාත්‍යවරුන් දෙදෙනා විසින් තමන්ගේ කට වැසූ බවත් නඩු දාන්න ඉඩ නොදුන් බවත් ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී මහතා මෙම අදහස් පළ කළේය.

64 views



Source link

Related posts

lankacgossip | 5000 සහන පැකේජයෙන් රටේ ආර්ථිකය වැටිල නෑ කියලා ඔප්පු වෙනවා…

Rohan

lankacgossip | චීන පොහොර නැවට වන්දි ගෙවා නෑ.. ගිවිසුමට අනුව සමථයකට පත් කර ගත්තා..

Rohan

lankacgossip | ජනාධිපති බැන්නේ අගමැතිටද…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy