Sinhala

lankacgossip | ගෑස් නෑ.. විදුලිය නෑ.. භූමිතෙල් ගන්න ජනතාව ඉතා දීර්ඝ පෝලිම්වල.. ලබා දීම සීමා කරයි..


December 3, 2021 at 5:30 pm | lankacgossip

ගෑස් නෑ.. විදුලිය නෑ.. භූමිතෙල් ගන්න ජනතාව ඉතා දීර්ඝ පෝලිම්වල.. ලබා දීම සීමා කරයි..

ගැස් අර්බුදය සහ පැය කිහිපයක් විදුලි බලය ඇණ හිටිම නිසා පාරිභෝගිකයන් හැටන් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට (03) දින දිගු පොලිම් වල රැදි සිටින අයුරු දක්නට ලැබුණි.

විදුලිය නොමැති නිසා ඇතැම් වෙලදසැල් වල විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබු අතර , විදුලි බලය නොමැති විමෙන් වෙලදුන් මෙන්ම පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

ඉන්ධන පිරවුම්හල් වලින් පාරිභෝගිකයෙකුට භුමිතෙල් ලිටර් පහක් පමණක් ලබාදිමට ඉන්ධන පිරවුම්හල් සේවකයින් පියවර ගෙන තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,064 views



Source link

Related posts

lankacgossip | බිත්තර මිල ඉහලට.. බිත්තර රොටියක් 65යි..

Rohan

lankacgossip | එලවළු වෙලදාමට විශාල පිරිවැයක්.. වෙලදාම බින්දුවට බහී..

Rohan

lankacgossip | ඕනෑම අවස්ථාවක සිරකරුවන් හමුවීමට ඇමතිට පුළුවන්.. ලොහාන් සාකච්චා කලේ සිරකරුවන්ගේ සමාව ගැනයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy