Sinhala

lankacgossip | ලිත්‍රො සියළු මාධ්‍යවල වැදගත් නිවේදනයක්.. සභාපති කියන්නේ බොරුද…


December 2, 2021 at 2:10 pm | lankacgossip

ලිත්‍රො සියළු මාධ්‍යවල වැදගත් නිවේදනයක්.. සභාපති කියන්නේ බොරුද…

ලිත්‍රෝ සමාගම විසින් මේ දිනවල පලකරන පුවත්පත් දැන්විමක් මගින් ජනතාව “වැදගත් නිවේදනයක” ලෙස සදහන් කරමින් පවසනුයේ සමාගම විසින් අලෙවි කරනුයේ නිසි ප්‍රමිතිය සහිත සියලුම ටෙන්ඩර් පරිපාටිය අනුගමනය කරමින් ආනයනය කල LPG බවකි.

එහෙත් ලිත්‍රෝ සමාගමේ වර්තමාන සබාපති පසුගිය නොවැම්බර් 05 වෙනිදා එම සමාගම් ප්‍රධාන කාර්යාලයේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ පසුගිය පාලනාධිකාරින් විසින් වසර 10ක් පුරා ලිත්‍රෝ සමාගමට ගැස් අනායනය කිරිමේදි විශාල වශයෙන් වංචා කොට රුපියල් බිලියන 10ක් පමන වංචා කොට කාගේ හෝ සාක්කුවලට ගොස් ඇති බවයි. එම ප්‍රකාශය විඩීයෝව මෙතනින්

එහෙත් ඊයේ සිට ලිත්‍රෝ ගැස් සමාගම පවසනුයේ ඔහුන්ගේ දැන්විම පරිදි සියලු කටයුතු ඉතා නිවරදිව සිදුවන බවත් විශේසයෙන්ම ගැස් මිලදි ගනු ලබන්නේ නිසි ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් බවකි.

මේ අනුව සමාගම සහ සබාපතිවරයාගේ ප්‍රකාශ අතර බලවත් පරස්පරතා ඇති බවක් පෙනී යයි.

1,402 views



Source link

Related posts

lankacgossip | OL-AL අරඹන්න නිර්දේශ දෙයි.. තරගාවලිය පේ‍්‍රෂක්‍ෂකයන්නට විවෘත කරන්න යයි..

Rohan

lankacgossip | බන්ධනාගාර කොමසාරිස් හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට ගන්නැයි කියයි..

Rohan

lankacgossip | කාබනික පොහොර ආනයනට තහනම් නියෝගයක් ඉල්ලා උසාවි යයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy