Sinhala

lankacgossip | පොහොට්ටු මන්ත‍්‍රී දැරියක් දුෂණය කර පලාගොස් සැගවිලා.. පොලිසියෙන් සොයයි…


December 2, 2021 at 12:00 pm | lankacgossip

පොහොට්ටු මන්ත‍්‍රී දැරියක් දුෂණය කර පලාගොස් සැගවිලා.. පොලිසියෙන් සොයයි…

උකුවෙල ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අදාළ මන්ත්‍රීවරයා බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක.

මේ වනවිට සැකකරු ප්‍රදේශය අතහැර පලාගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

එම දැරිය වාසය කර ඇත්තේ තම මවුපියන් සමඟ සැකකාර මන්ත්‍රීවරයාට අයත් නිවසක වන අතර කිසිවකු නිවසේ නැති ස්ථාන අවස්ථාවක මෙම පුද්ගලයා පැමිණ දැරියට ලිංගික අතවරයක් කර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

දැරියගේ දෙමවුපියන් මේ ගැන පොලිසියට පැමිණිලි කර තිබේ.

802 views



Source link

Related posts

lankacgossip | කොරෝනා මරණ ඉහලට.. ආසාදිතයන්ද වැඩිවෙයි..

Rohan

lankacgossip | කප්පම් ගන්න ඇමතිවරයෙක් ගැන ප‍්‍රකට සමාගම් හිමිකරුවෙක් හෙලි කරයි.. රජයේ ඉඩම් අක්කරයක් ශත 75යි..

Rohan

lankacgossip | මේ වසරේ ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශ ගත කිරීමට පියවර….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy