Sinhala

lankacgossip | පොලිස් ලොක්කෙක් රටින් පලා යයි…


December 3, 2021 at 12:02 am | lankacgossip

පොලිස් ලොක්කෙක් රටින් පලා යයි…

පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ කාර්යාලයේ එහි ස්ථානාධිපති ව සිටි පොලිස් පරීක්ෂකවරයා කිසිදු අවසරයකින් තොරව හොර රහසේ විදේශගත වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු සේවය අතහැර ගියා සේ සළකා නිවේදනයක් නිකුත් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.

මෙම නිලධාරියා නිවාඩු අනුමත කර ගැනීමකින් තොරව තමන් රෝගී වී ඇති බව උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දීමක් අර විදේශගතව ඇතැයිද හෙළි වී තිබේ.

මේ හේතුවෙන් නොදන්නවා රාජකාරියට වාර්තා නොකිරීමේ චෝදනාව යටතේ සේවය අතහැර ගියා සේ සළකා නිවේදනයක් නිකුත් කර ඇතැයි ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

0 views



Source link

Related posts

lankacgossip | පාදෙණිය වැද වැටෙයි.. සෞඛ්‍ය ලේකම්කම ඉල්ලයි..

Rohan

lankacgossip | රසායනික පොහොර මාෆියාවක්.. සහනාධාර කාබනික පොහොරවලට පමණයි.. හරිත කෘෂිකර්මය විතරයි.. බැරි අය යන්න..

Rohan

lankacgossip | යුගදනවි ගිවිසුම MCC කොටසක්.. ආණ්ඩුව MCC කොටස් වශයෙන් ක‍්‍රියාත්මක කරනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy