Sinhala

lankacgossip | ඇමති ලේකම්වරයෙකු හොර හරක් ලොරි දෙකක් සමග අත්අඩංගුවට..


December 2, 2021 at 9:20 am | lankacgossip

ඇමති ලේකම්වරයෙකු හොර හරක් ලොරි දෙකක් සමග අත්අඩංගුවට..

රාජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව කියන පුද්ගලයෙකු හොර හරක් ලොරි දෙකක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ඊයේ දිනයේ මෙම පුද්ගලයා ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකම් කරන ලද ගවයන් විසි දෙදෙනෙකු බණ්ඩාරවල ප්‍රදේශයේ මස් කඩයකට ගෙන යමින් සිටියදීය.

කෙසේ වෙතත් අදාල පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ එම ගවයන් නිදහස් කර ජනතාව අතර බෙදා දීමට ගෙන යන බවයි.

ඒ බව ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයට දැනුම් දී එහි සභාපති වරයා විසින් නිකුත් කරන ලද ස්තූති ලිපියක් ද ඔහු පෙන්වා ඇත.

වමුත් පොලිසිය තහවුරු කරගෙන ඇත්තේ ගවයන් තොගය මස් පිණිස විකනීමට රැගෙන යන බවයි.

321 views



Source link

Related posts

lankacgossip | නව කැළණි පාලම යහපාලන වැඩක්.. මේ ආණ්ඩුව කල දෙයක් නෑ.. යහපාලනය ව්‍යාපෘති විවෘත කරනවා පමණයි..

Rohan

lankacgossip | රන්ජන්ට අනිද්දා (12) නිදහස..?

Rohan

lankacgossip | තුන්වේල අතහැර දෙවේලක් කාලා කැපකිරිම් කරන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy