Sinhala

lankacgossip | අසාද් සාලි නිදොස් කොට නිදහස් කරයි.. චෝදනා ඔප්පු කරන්න සාක්‍ෂි නෑ…


December 2, 2021 at 11:20 am | lankacgossip

අසාද් සාලි නිදොස් කොට නිදහස් කරයි.. චෝදනා ඔප්පු කරන්න සාක්‍ෂි නෑ…

මාස නමයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරීමට මහධිකරණය අද නියම කළේය.

ඔහුට එල්ල වී ඇති චෝදනා වූයේ ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීමයි.

එකී චෝදනා ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇතැයි විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ය.

146 views



Source link

Related posts

lankacgossip | අම්පාරට සංවර්ධනය.. ඇමති විමලවීර ‘කලර් ලයිට්’ විවෘත කරයි..

Rohan

lankacgossip | ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක්…

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy