Sinhala

lankacgossip | ශ‍්‍රී ලංකා පොලිසියට පුහුණු කරන්න ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය බෑ කියයි.. මානව හිමිකම් චෝදනාලු…


November 26, 2021 at 3:50 pm | lankacgossip

ශ‍්‍රී ලංකා පොලිසියට පුහුණු කරන්න ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය බෑ කියයි.. මානව හිමිකම් චෝදනාලු…

තවදුරටත් ශ්‍රී ලංකා පොලිසියට පුහුණුව ලබා නොදීමට ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය තීරණය කර ඇත.

ඔවුන් සඳහන් කර ඇත්තේ මානව හිමිකම් චෝදනා එල්ල වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ශ‍්‍රී ලංකාව සමඟ එළැඹී ඇති එකඟතාවන්ට අනුව 2022 මාර්තු මාසය දක්වා ස්කොට්ලන්ඩ්යාඩ් විශේෂ පුහුණුව ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිතය.

නමුත් එම පුහුණු සැසියෙන් පසු අදාළ ගිවිසුම අලුත් නොකරන බව ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් ප්‍රධානියා දැනුම් දී තිබේ.

මෙම තීරණය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට නිල වශයෙන් දැනුම් දී ඇති බවද පොලිස් ප්‍රධානියා සඳහන් කර ඇත.

859 views



Source link

Related posts

lankacgossip | ගල් අගුරු සැපයුම විශාල ගැටළුවක.. නොරොච්චෝල කොටසක් කැඩිලා..

Rohan

lankacgossip | නුවරඑලිය අදාවල ඇල්ල සක්‍රිය වෙයි….

Rohan

lankacgossip | කොරෝනා හැදී මිනිස්සු මැරෙන්නේ ජනාධිපතිගේ උද්දච්චකම නිසා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy