Sinhala

lankacgossip | සහනාධාරය නෑ.. පොහොර මිටියක් 10200යි..


November 26, 2021 at 12:02 am | lankacgossip

සහනාධාරය නෑ.. පොහොර මිටියක් 10200යි..

වසර 60 ට වැඩි කාලයක් මෙරට ක්‍රියාත්මක වූ පොහොර සහනාධාර වැඩපිළිවෙළ ඊයේ දින සිට නතර වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අද වන විට ලෝක වෙලද පලේ යූරියා මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් දහසක් පමණවන බවද ඔහු පෙන්වා දෙයි.

එනම් කිලෝ 50 ක සාමාන්‍ය පොහොර මිටියක් අවම වශයෙන් රුපියල් 10200ක් පමණ වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

ඒ තරම් මිලකට පොහොර මිටියක් ලබාගත හැකි ගොවි ජනතාවක් මෙරට නැති බවත් වහාම මෙම සහනාධාර කප්පාදු කිරීමේ තීන්දුව හකුලා ගන්නා ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියේ ය.

විපක්‍ෂ නායකවරයා මේ බව කියා සිටියේ ලුනුගම්වෙහෙර ප්‍රදේශීය දී පැවති ජන හමුවක් අමතමිනි.

0 views



Source link

Related posts

lankacgossip | ‘නයිට්‍රො රජා’ තව තොගයක් කටුනායකට.. ඉන්දියාවෙන් Free delevery

Rohan

lankacgossip | කොටි සැමරූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අත්අඩංගුවට..

Rohan

lankacgossip | අහිතකර පොහොර නැව බලෙන් වරායට ඇතුළු කරන තැතක්.. ගෙන්වීම පසුපස ප‍්‍රබල නිලධාරියෙක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy