Sinhala

lankacgossip | මේ අමාරු වෙලාවේ පොහොරවලින් වංචා කලා නම් සාප වෙනවා..


November 25, 2021 at 11:20 am | lankacgossip

මේ අමාරු වෙලාවේ පොහොරවලින් වංචා කලා නම් සාප වෙනවා..

පොහොර ප්‍රශ්නයෙන් රටට වූ විනාසයට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිස වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

දැනටමත් ගොවීන් වගා කර ඇතත් ඒවායේ අස්වැන්න පැමිණීමේදී අර්බුදයක් මතු වනු ඇතැයිද ඔහු අවසන් පෙන්වා දෙයි.

රජය දැන් අවසර දී ඇතත් පොහොර ගෙන්වීම හදිසියේ කලබලේ කළ හැක්කක් නොවන බවත් එය එසේ කිරීමට ගොස් දැන් විවිධ චෝදනා ආණ්ඩුවට එල්ලවන බව ද ඔහු පැවසීය.

මෙතරම් අසීරු අවස්ථාවක ද පොහොරවලින්ද වංචා කර ඇත්නම් ඔවුනට සාප වන බවත් අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේය.

143 views



Source link

Related posts

lankacgossip | කබානික ගොවි රජා ජනපති අන්දයි.. තම වගාවට රසායනික පොහොර ගෝනි ගනන් දමනු මාට්ටුයි..[Video]

Rohan

lankacgossip | ඇමරිකාව පලවැනියා.. අපි දෙවැනියා.. අපට හොද සැලැස්මක් තියෙනවා..

Rohan

lankacgossip | මෝල් හිමියන් සහල් මිල යලි වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy