Sinhala

lankacgossip | පාරු අනතුරට කින්නියා නගර සභාපති රිමාන්ඩ්…


November 25, 2021 at 7:15 pm | lankacgossip

පාරු අනතුරට කින්නියා නගර සභාපති රිමාන්ඩ්…

කින්නියා කුරිඤ්ඤන්කේනි කළපුවේ පාරුවක් පෙරළී සිදුවූ අනතුර සම්බන්ධයෙන් කින්නියා නගර සභාවේ සභාපතිවරයා රක්‍ෂිත බන්දනාගාර ගත කර ඇත.

අද පස්වරුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වැනි දා තෙක් එසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුලු හය දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 20 දෙනෙකුට තුවාල සිදුවිය.

පොලිසිය අධිකරණයට කරුණු දැක්වූයේ අනාරක්ෂිත පාරුව කලපුව හරහාගමන් කරවීම ඇතුලු කරුණු කිහිපයක් මත සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවයි.

139 views



Source link

Related posts

lankacgossip | දරුවන් අතර කොරෝනා වේගයෙන් පැතිරේ.. යලි පාසැල් වසා දැමීමේ තත්වයක්..

Rohan

lankacgossip | ‘13 සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරන්න..’

Rohan

lankacgossip | කලකට පසු අඩුම මරණ වාර්තා කරයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy