Sinhala

lankacgossip | නව කැළණි පාලම යහපාලන වැඩක්.. මේ ආණ්ඩුව කල දෙයක් නෑ.. යහපාලනය ව්‍යාපෘති විවෘත කරනවා පමණයි..


November 25, 2021 at 3:00 pm | lankacgossip

නව කැළණි පාලම යහපාලන වැඩක්.. මේ ආණ්ඩුව කල දෙයක් නෑ.. යහපාලනය ව්‍යාපෘති විවෘත කරනවා පමණයි..

ඊයේ දිනයේ විවෘත කරන ලද කැලණි පාලමේ තනි අයිතිය වත්මන් ආණ්ඩුව විසින් ලියා ගැනීමට උත්සාහ කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

නමුත් මෙම ව්‍යාපෘතිය 2012 මාර්ග සැලසුෙම් තිබුනද 2014 වසරේ ගිවිසුම් අත්සන් කර 2016 වසරේ පැවති යහපාලන ආණ්ඩුවෙන් වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව ඒ මහතා පැවසීය.

නමුත් ඇති වූ නොයෙක් බාධාවන් මත එය විවෘත කර ගැනීමට නොහැකි වූ බවද ඒ මහතා කියා සිටියේය.

මෙය විවෘත කිරීම ගැන සතුටු වන නමුත් එහි තනි අයිතිය වත්මන් ආණ්ඩුව ගන්න යාම ගැන කණගාටුවන බවද ඒ මහතා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව අද විවෘත කරන්නේ පැවති යහපාලන සමයේ ආරම්භ කල ව්‍යාපෘති පමණක් බවත් මේ ආණ්ඩුව විසින් කිසිදු වැඩක් කර නැති බවත් ඔහු තව දුරටත් පැවසීය.

0 views



Source link

Related posts

lankacgossip | හේෂාගෙන්-චමින්දගෙන් නිදහසට කරුණු විමසයි..

Rohan

lankacgossip | සිම්බාවේ සිට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම්… කාන්තා ක‍්‍රිකට් පිල සිම්බාවේ සිරවේ..

Rohan

lankacgossip | අපට ණය ගෙවාගන්න බැරිව ඉන්නේ… භාණ්ඩ මිල තවත් වැඩිවෙනවා.. කරන්න දෙයන් නෑ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy