Sinhala

lankacgossip | ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..


November 25, 2021 at 6:20 am | lankacgossip

ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..

ඇපල් දොඩම් චොකලට් පැස්ටා වෙනි අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවට බලපා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මේ සම්බන්ධයෙන් සලකා බලමින් සිටියි.

විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීම වෙනුවට අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය පමණක් ආනයනය කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බවයි.

එම අත්‍යවශ්‍ය නොවන ආහාර වෙනුවට දේශීයව නිෂ්පාදනය කරන ආදේශක ද්‍රව්‍ය භාවිතා කළ හැකි බවත් ඔවුන් පෙන්වා දී ඇත.

618 views



Source link

Related posts

lankacgossip | අගමැති අනුරුවට බඩ ඉරිඟු කවයි.. කෘෂිකර්ම ඇමති අනුරෑ පොලොවේ ගසයි.. ගොවින් විරෝධතා…

Rohan

lankacgossip | අගමැතිගේ ඉතාලි සංචාරය ගැන පැහැදිලි කිරීමක්…

Rohan

lankacgossip | ශ‍්‍රී ලන්කන් විකුණා දමයි.. අන්තිම තීන්දුව 09 වැනිදා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy