Sinhala

lankacgossip | ගෑස් සංයුතිය වෙනස්.. එය තහවුරුයි.. පුපුරන්නේ ඒ නිසා..


November 25, 2021 at 10:22 pm | lankacgossip

ගෑස් සංයුතිය වෙනස්.. එය තහවුරුයි.. පුපුරන්නේ ඒ නිසා..- රසායනාගාර ප‍්‍රධානී කියයි..

මෙරට ගෑස් සමාගම් වංචනික ලෙස ගෑස් සංයුතිය වෙනස් කර ඇති බව හිටපු රසායනාගාර පධානී සිරිල් සුදුවැල්ල සහ පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන සඳහන් කරති.

සිලින්ඩරවල ගෑස් කාන්දුවට ප්‍රධානම හේතුවක් වන්නේ ප්‍රෙපේන් පරිමාව ඉහළ දැමී බවත් ශ්‍රී ලංකාවේ ගෑස් ප්‍රමිතියක් ඇතැයි කීම සම්පූර්ණ බොරුවක් බවත් ඔවුන් සඳහන් කරති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක ඔවුන් මෙම අදහස් පළ කර තිබේ.

459 views



Source link

Related posts

lankacgossip | ලෝකයේ කොරෝනා පාලනයෙන් නරකම රටවල් අතර ශ්‍රී ලංකාවක් 58… එන්නත්කරණයෙන් ලෝකයේ 39…

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

Rohan

lankacgossip | ආණ්ඩුවට නැති ලෙඩ දාන්නෙ නැතිව ගැසට්ටුව ඉවත් කරන්න.. ජනතාව කුපිත වෙලා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy