Sinhala

lankacgossip | ගැහුවොත් ගහන විදිහ දන්නවා.. ආණ්ඩුවේ 2/3 තියෙන්නෙ අපේ අතේ..


November 25, 2021 at 12:40 pm | lankacgossip

ගැහුවොත් ගහන විදිහ දන්නවා.. ආණ්ඩුවේ 2/3 තියෙන්නෙ අපේ අතේ..- මෛත‍්‍රී ආණ්ඩුවට දැඩි ප‍්‍රහාරයක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී දැඩි ස්වරයෙන් අදහස් පල කරන ලදී.

ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමනට ගැහුවොත් වෙනත් විදිහට පහර දීමටත් සූදානම් බවයි.

එමෙන්ම ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවද ඔහු පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව මෙම අදහස් පළ කළේ අයවැය විවාදයේදීය.

1,003 views



Source link

Related posts

lankacgossip | කොල්ලුපිටිය හිරවේ.. ආණ්ඩුව ඉල්ලා සජබෙ විරෝධතා..

Rohan

lankacgossip | යහපාලනය ඇරඹූ ‘පිබිදෙමු පොලොන්නරුව’ කැලෑ වැදිලා.. එලොවටත් නෑ.. මෙලොවටත් නෑ..

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy