Sinhala

lankacgossip | රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..


November 23, 2021 at 1:20 pm | lankacgossip

රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්

කොළඹ වටලා පැවැත්වූ උද්ඝෝෂණයෙන් දින පහකින් පසු ආණ්ඩුව රසායනික පොහොර තහනම රිවස් කර ඇති බවත් එවන් උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව සහමුලින්ම රිවස් කරවන බවත් සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

රටට අගයක් එකතු කිරීම තම පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් ඒ වෙනුවෙන් කිසිදු විපක්ෂයක් නොකළ ජනතාවාදී කටයුතු රැසක් සිදු කොට ඇති බවත් ඒ මහතා පවසයි.

අද තරුණ පරපුරේ අපේක්ෂා භංග වී ඇති බවත් දැවැන්ත පාස්පෝට් පෝලිම තුළින් ඒ බව පෙනෙන්නට තිබෙන බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ සමගි විහිදුම් බලගණය ජනගත කිරීමේ අවස්ථාව කොළඹදී අමතමිනි.

100 views



Source link

Related posts

lankacgossip | රාජිත බිත්තියටම හිරවෙයි.. රජයේ මුදලින් ගත් ගොඩනැගිල්ලක් මාට්ටුයි.. පොදු දේපල පනත ලෑස්තියි..

Rohan

lankacgossip | ඩීසල් 25කින්.. පෙට‍්‍රල් 16කින් වැඩි කල යුතුයි..

Rohan

lankacgossip | විමල්ගේ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීට පොහොට්ටු සාමාජිකයෝ ගුටිබැට දෙති.. පුටුමේසවලිනුත් ගහයි..[Video]

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy