Sinhala

lankacgossip | බලතල කපා මහින්ද කොන්කරලා.. එන ඔ්නෑම ඡන්දෙකින් පොහොට්ටුව පරාදයි..


November 23, 2021 at 10:22 pm | lankacgossip

බලතල කපා මහින්ද කොන්කරලා.. එන ඔ්නෑම ඡන්දෙකින් පොහොට්ටුව පරාදයි..- අගමැති සම්බන්ධීකාරක මාධ්‍ය අමතයි..

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොන් කර ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක ශිරාස් යුනුස් මහතා සඳහන් කරයි.

දැන් අග්‍රාමාත්‍යවරයා සිටින්නේ ප්‍රදර්ශනාත්මක තත්වයෙන් පමණක් යැයිද ඔහු පැවසීය.

මෑතක පැවති විරෝධතාවකදී මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරයට ජනතාව පහර දෙනු දුටු බවත් තමන් ඉන් බොහෝ කනගාටුවට පත්වූ බවත් ඒ මහතා සදහන් කලේය.

තම සමාජ ජාල ගිණුම් ඔස්සේ වීඩියෝ නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

ඉදිරියේදී පවත්වන ඔ්නෑම මැතිවරණයකින් පොහොට්ටුව පරාජය වන බවත් ඔහු එහිදී තව දුරටත් සදහන් කරයි.

1,530 views



Source link

Related posts

lankacgossip | අපිට ඕනේ හිරේ යන එක නවත්තන්නයි…

Rohan

lankacgossip | මධ්‍යම කදුකරයට ප්‍රහාරාත්මක දැඩි සුලං සමග තද වැසි….

Rohan

lankacgossip | රට පුරා භූමිතෙල් පෝලිම්.. නිකුත් කිරීම සලාක ක‍්‍රමයට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy