Sinhala

lankacgossip | පාරු අනතුරින් කින්නියා වැසියෝ කෝපවෙති.. මන්ත‍්‍රීගේ නිවසට පහර දෙති.. පොලිසියත් සමග ගැටෙති…


November 23, 2021 at 3:04 pm | lankacgossip

පාරු අනතුරින් කින්නියා වැසියෝ කෝපවෙති.. මන්ත‍්‍රීගේ නිවසට පහර දෙති.. පොලිසියත් සමග ගැටෙති…

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික් මහතාගේ නිවසට ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

අද පෙරවරුවේ කින්නියා ප්‍රදේශයේදී පාරුවක් පෙරළී සිසුන් 06 දෙනෙකු මිය යාමෙන් පසු කෝපවූ ප‍්‍රදේශවාසීන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත.

මෙම මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා ඇත්තේ කින්නියා ප්‍රදේශයේය.

කින්නියා ප්‍රදේශයේ අද ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පොලිසිය විසින් පාලනය කර තිබේ.

1,806 views



Source link

Related posts

lankacgossip | ලොව ඉහළම විද්‍යාඥයන් 2% අතරට ශ්‍රී ලාංකිකයන් 24 ක්.. හොර මහාචාර්යයැයි විපක්ෂය කී චන්න ජයසුමනත් ඒ අතර…

Rohan

lankacgossip | වකුගඩු රෝගීන් ඖෂධ ඉල්ලා ජපුර රෝහලේ වැද වැටෙති…

Rohan

lankacgossip | ගෑස් ගේන්න ඩොලර් නෑ.. යලිත් හිගයක්.. මිල යලි වැඩි කරන්න ඉල්ලයි.. එවිට නව මිල 2147ක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy