Sinhala

lankacgossip | පාරුවක් පෙරලෙයි.. පාසැල් සිසුන් 06ක් මිය යයි.. 11ක් රෝහලේ…


November 23, 2021 at 11:20 am | lankacgossip

පාරුවක් පෙරලෙයි.. පාසැල් සිසුන් 06ක් මිය යයි.. 11ක් රෝහලේ…

පාරුවක් පෙරළීම හේතුවෙන් පාසල් යමින් සිටි පාසල් සිසුන් හය දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ ත්‍රිකුණාමලයේ කුරුඤ්ඤන්කේනී ප්‍රදේශයේදීය.

තුවාල එම අනතුරින් තුවාල ලැබූ තවත් 11 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

1,568 views



Source link

Related posts

lankacgossip | අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයෝ ජනපති අතින් සම්මාන ලබති…

Rohan

lankacgossip | ආණ්ඩුව ලණු කාලා ගොවියා කබලෙන් ලිපට දැම්මා.. අනවශ්‍ය සටන් කැදවාගත්තා..

Rohan

lankacgossip | චමල් රාජපක්‍ෂ නිරෝධායනයේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy