Sinhala

lankacgossip | කුට්ටි ආරච්චිට සභා ගැබේ ගුටි දෙන්න යයි.. සභාව උණුසුම්.. [Video]


November 23, 2021 at 10:40 am | lankacgossip

කුට්ටි ආරච්චිට සභා ගැබේ ගුටි දෙන්න යයි.. සභාව උණුසුම්.. [Video]

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට පහර දීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් උත්සාහ කිරීම හේතුවෙනි.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සභා ගැබ මැදට පැමිණ කුට්ටිආරච්චි මහතාට පහර දීම සඳහා යාමට උත්සාහ කල අවස්ථාවේදී මන්ත‍්‍රීවරුන් පිරිසක් පැමිණ එම උත්සාහය වළකාලනු ලැබීය.

264 views



Source link

Related posts

lankacgossip | ඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ…

Rohan

lankacgossip | මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරනවා..

Rohan

lankacgossip | නිධානයකින් ගත් කෝටි 3 ක ගජමුතු විකුණන්න යද්දී අල්ලයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy