Sinhala

lankacgossip | හත් වසරක් පැවති ගල්යිපොසේට් තහනම ඉවත් කෙරේ.. තවත් හතරක තහනම ඉවතට..


November 23, 2021 at 12:02 am | lankacgossip

හත් වසරක් පැවති ගල්යිපොසේට් තහනම ඉවත් කෙරේ.. තවත් හතරක තහනම ඉවතට..

ග්ලයිපොසෙට් ඇතුළු පළිබෝධනාශක පහක් සඳහා නීති පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයකින් මෙම තහනම ඉවත් කිරීම සිදු කර ඇත.

ඒ අනුව පලිබෝධනාශක වර්ග පහක් තහනම් කරමින් 2014 වර්ෂයේ දෙසැම්බර් 22 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය අහෝසි වෙයි.

තහනම ඉවත් වන පලිබෝධ නාශක වර්ග මෙසේය.

ගල්යිපොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, කිබොෆියුරාන්, ක්ලොෆයිරිෆොස්

0 views



Source link

Related posts

lankacgossip | ජනතාවට තවත් ලොකු සහනයක්.. ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්න රජය තීරණය කරයි..

Rohan

lankacgossip | බොරතෙල් නෑ.. සපුගස්කන්ද වසා දැම්මා..

Rohan

lankacgossip | කොරෝනා අඩු කර මාසයෙන් රට යථා තත්වයට පත් කරන්න සූදානම්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy