Sinhala

lankacgossip | ලංකාව අංක එකේ බංකොලොත් රට ලෙස නම් කරලා..


November 22, 2021 at 2:10 pm | lankacgossip

ලංකාව අංක එකේ බංකොලොත් රට ලෙස නම් කරලා..

ලෝකයේ බංකොලොත් රාජ්‍යයන් අතරින් ශ්‍රී ලංකාව අංක එකට නම් කර ඇති බව කලුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ අයවැය දෙවැනිවර විවාදයට එක්වෙමින් ඔහු මෙසේ කියා සිටියේය.

‘මේ ආර්ථිකය අවිනිශ්චිතයි. ලෝකයේ බංකොලොත් රාජ්‍ය අතරින් අංක එකේ බංකොලොත් රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

කොරෝනා නිසාම නොවේ මේ ආර්ථික අර්බුදය. අද මෙරට විරැකියාව ඉහළ ගිහින්. ආනයන සීමා නිසා උද්ධමනය මාසිකව වැඩි වෙනවා. විදේශ ශ‍්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම සියයට පනහකින් අඩු වෙලා’

748 views



Source link

Related posts

lankacgossip | මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

Rohan

lankacgossip | ගොවින්ට රසායනික පොහොර දිය යුතුයි.. මං ගොවිබිමක මන්ත‍්‍රීවරයෙක්..

Rohan

lankacgossip | අදිසි හස්තයක් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩලා.. වසංගත පාලනය ගිලිහී යයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy