Sinhala

lankacgossip | රසායනික පොහොර ගෙන්වන්න අවසර දෙයි.. නමුත් පොහොර සහනාධාරය නෑ..


November 22, 2021 at 3:00 pm | lankacgossip

රසායනික පොහොර ගෙන්වන්න අවසර දෙයි.. නමුත් පොහොර සහනාධාරය නෑ..

එලවලු, බඩ ඉරිගු, ධාන්‍ය වර්ග වැනි ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍යතාවය මත කෘෂිරසායන පෞද්ගලික අංශයේ හරහා පෙන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී මෙම උපදෙස් ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලදී.

තවදුරටත් රාජ්‍ය ප්‍රතිපත්තිය හරිත කෘෂිකර්මාන්තය බවද පැවසූ ජනාධිපතිවරයා කෘෂි රසායනික හෝ රසායනික පොහොර රජයේ සහනාධාර වැඩපිළිවෙළ යටතේ කිසිවිටෙක ලබා නොදෙන බවද තවදුරටත් සඳහන් කර තිබේ.

440 views



Source link

Related posts

lankacgossip | ඉදිරියේදී උද්ධමනය වැඩිවෙයි..

Rohan

lankacgossip | වැසූ දුම්රිය ගේට්ටුවෙන් රිංගු රථය දුම්රියේ හැපේ.. රියදුරා මරුට..

Rohan

lankacgossip | මරණ හා ආසාදිතයන් තවත් ඉහල නගී…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy