Sinhala

lankacgossip | රජයේ සංඛ්‍යාවලට වඩා කොරෝනා ආසාදිතයන් බොහෝ වැඩියි..


November 22, 2021 at 8:02 am | lankacgossip

රජයේ සංඛ්‍යාවලට වඩා කොරෝනා ආසාදිතයන් බොහෝ වැඩියි..

කොරෝනා ආසාදිතයන් පිළිබඳව රජය ඉදිරිපත් කරන සංඛ්‍යාවට වඩා රෝගීන් සංඛ්‍යාව පසුගිය සති කිහිපය තුළ දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දෙන්නේ අනුරාධපුර අම්පාර බදුල්ල වැඩි වශයෙන්ද අනෙකුත් දිස්ත‍්‍රික්කවලද රෝගීන් විශාල වශයෙන් වාර්තා වී ඇතත් රජය විසින් ප්‍රකාශ කර ඇත්තේ අඩු සංඛ්‍යා ලේඛන යන බවයි.

මේ තත්ත්වය මත වසංගතය පාලනය සඳහා දැන් සිටම විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවත් නැතහොත් වසංගත පැතිරී යාමට බොහෝ ඉඩ ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

397 views



Source link

Related posts

lankacgossip | රෝහල්වල ගොඩගැසි ඇති මල සිරුරු ඉවත් කරන්නැයි නියෝගයක්..

Rohan

lankacgossip | කොළඹ වරායේ නෞකාවකින් දුමක්.. අනතුරුදායක බහලුම් ගොඩබායි..

Rohan

lankacgossip | යහපලනය කල හොද දේවල් කියන්න සම්න්ත‍්‍රණයක් පැවැත්විය හැකියි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy