Sinhala

lankacgossip | ජනාධිපති සභාපතිලා දෙන්නෙක් රැස්වීමෙන් පන්නා දමයි..


November 22, 2021 at 10:02 pm | lankacgossip

ජනාධිපති සභාපතිලා දෙන්නෙක් රැස්වීමෙන් පන්නා දමයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවක දී පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන් දෙදෙනකු එම රැස්වීමෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

මෙරට ගොවිතැනට අවශ්‍ය පොහොර ප‍්‍රමාණය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔවුන් දෙදෙනා සතුව එම තොරතුරු නැති වීම හේතුවෙන් ජනාධිපතිවරයා ඔවුන් සභාවෙන් ඉවත් කරන ලදී.

සභාවෙන් පිටව ගොස් අදාළ තොරතුරු විමසා දැන ගෙන එන්නැයි ජනාධිපතිවරයා ඔවුනට දැන්වී ය.

එසේ දැන්වීමෙන් පසු සභාවේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටි ඔවුන් සභාවෙන් නැගිට යනු දක්නට ලැබිණි.

86 views



Source link

Related posts

lankacgossip | එල්ලුම්ගහ බැලීම ලොහාන්ගේ අයිතියක්.. සිදු වුනේ ගොඩක් හොද දෙයක්.. අපි විනයක් ඇති රජයක්..

Rohan

lankacgossip | යලිත් සංචරණ සීමා..

Rohan

lankacgossip | දුෂණයෙත් තොර නිසා අපට සල්ලි තියෙනවා.. සති කිහිපයකින් මුළු රට ම විවෘත කර දියුණු කරනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy