Sinhala

lankacgossip | ගෑස් වල සංයුතිය වෙනස් කරලා.. තැන තැන පුපුරන්නේ එනිසා.. සැම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා සමානයි…


November 22, 2021 at 10:22 pm | lankacgossip

ගෑස් වල සංයුතිය වෙනස් කරලා.. තැන තැන පුපුරන්නේ එනිසා.. සැම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා සමානයි…

මෙයාට භාවිතා කරන ගෘහස්ත ගෑස් වල රසායනික අනුපාතය වෙනස් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දැන් නිවසේ බෝම්බයක් තබාගෙන සිටිනවා වැනි තත්ත්වයක් බවද පැවසූ ඔහු මේ වන විට තැන තැන ගෑස් සිලින්ඩර වැඩි වශයෙන් පුපුරායන්නේ මෙම රසායනික වෙනස නිසා බවද පැවසීය.

මෙරට ගෑස් වෙලදාමේ යෙදෙන ප්‍රධාන සමාගම් දෙකම එක් වී මෙම රසායනික වෙනස සිදු කළ බවද පැවසූ ඔහු එකල තමා විෂයභාර අමාත්‍ය දෙනාටම මේ බව පැවසුවද ඔවුන් එය ගණන් නොගත් බවත් චෝදනා කරයි.

මෙය වංචනික ක්‍රියාවක් බවත් මිනීමැරුමකට අනුබල දීමත් ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාව සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

1,590 views



Source link

Related posts

lankacgossip | ඇමති දෙදෙනකුගේ බලපෑම නිසා මා ඉල්ලා අස්වෙනවා.. ආසන්නම හේතුව සුදුළුෑණු ජාවාරම..

Rohan

lankacgossip | කෝටි 842ක හිග ජල බිල්පත් ගෙවා නෑ.. Water Board දැඩි ආර්ථික අර්බුදයක…

Rohan

lankacgossip | කාබනික පොහොර නැව ගෙන්වූ අය බුද්ධි මාරඹේ හෙලි කරයි.. දේශපාලන සම්බන්ධතා ඇති සේදර කෙනෙක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy