Sinhala

lankacgossip | කොරෝනා මරණ 30 පනී… ආසාදිතයන් තවත් ඉහලට..


November 22, 2021 at 8:06 pm | lankacgossip

කොරෝනා මරණ 30 පනී… ආසාදිතයන් තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 31ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14158 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිත ගණන 538කි.

424 views



Source link

Related posts

lankacgossip | ඉතිහාසයේ මුල්වරට රට බංකොලොත්…

Rohan

lankacgossip | මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුලු ආයුධ රැසක් හමුවේ…

Rohan

lankacgossip | යලිත් ඉන්ධන මිල සුත‍්‍රයකට රජය සැරසේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy