Sinhala

lankacgossip | ඇමති ධුරය අතහැරීමට සූදානම්.. ඇමති ප‍්‍රියංකර ලිපි දෙකකින් දන්වයි..


November 23, 2021 at 3:22 am | lankacgossip

ඇමති ධුරය අතහැරීමට සූදානම්.. ඇමති ප‍්‍රියංකර ලිපි දෙකකින් දන්වයි..

තම දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කිරීමට ඉඩක් ලබා නොදෙන්නේ නම් ඕනෑම අවස්ථාවක තනතුරක් අතහැරීමට සූදානම් බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සඳහන් කරයි.

නායකයන් මේ සඳහා තීන්දුවක් නොගන්නේ නම් තනතුරු භාර දී නිවසට වී සිටින බවද පැවැසූ ඔහු ඊළඟ මැතිවරණය කුමක් වන්නේදැයි බලාගමු යැයිද පැවසීය.

තමන් මේ බව දන්වමින් නායකයන්ට ලියුම් දෙකක් ලියූ බවත් තවමත් ඒකට ප්‍රතිචාර නැති බවත් ඒ මහතා පැවසුවේය.

ආනමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව කියා සිටියේය.

117 views



Source link

Related posts

lankacgossip | අලුත් සුලගක් හෙට සිට හමයි… සෙසු පක්‍ෂ හෙට එලියට බහී…

Rohan

lankacgossip | ඩඩ්ලිගේ හාල් මිල ආණ්ඩුව විසි කරයි.. හාල් මිල වැඩි කරන්නේ ඩඩ්ලිනම් අපි මොකටදැයි අසයි..

Rohan

lankacgossip | මා ඉන්නේ කලකිරිලා.. තීන්දුවක් ගන්න සූදානම්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy