Sinhala

lankacgossip | අයවැය 2/3න් සම්මතයි..


November 22, 2021 at 6:32 pm | lankacgossip

අයවැය 2/3න් සම්මතයි..

2022 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාව දෙවන වර කියවීමේ වැඩි ඡන්ද 93කින් සම්මත විය.

ඡන්ද 153 අයවැයට පක්ෂව ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබුණි.

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වනදා පැවැත්වෙයි.

315 views



Source link

Related posts

lankacgossip | කොරෝනා මැද තරගාවලි පැවැත්වීමෙන් සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා..

Rohan

lankacgossip | නගරාධිපතිට කම්කරුවෙකු පහර දෙයි..

Rohan

lankacgossip | ලංකාව අයවැය නිසා සෝමාලියාවක් වෙනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy