Sinhala

lankacgossip | හකීම් බදියුදීන් තනිකර සියළු මන්ත‍්‍රීන් ආණ්ඩුවට…?


November 22, 2021 at 3:22 am | lankacgossip

හකීම් බදියුදීන් තනිකර සියළු මන්ත‍්‍රීන් ආණ්ඩුවට…?

විපක්ෂය නියෝජනය කරන සුළු ජාතික දේශපාලන පක්ෂ කිහිපයක් ඉදිරි අයවැයේදී ආණ්ඩුවට සහයෝගය දැක්වීම සඳහා සාකච්ඡා පවත්වමින් ඇතැයි වාර්තා වෙයි.

පක්ෂ ලෙස නොවුවත් මන්ත්‍රීවරුන් ලෙස හෝ ඔවුන් ආණ්ඩුවට සහාය දැක්වීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

රිෂාද් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් පක්ෂය සහ රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙසේ සූදානම් වෙමින් ඇතැයි සදහන්ය.

රිෂාද් බදුර්දීන් හා රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහාය ලබා දෙන්නේ දැයි නිශ්චිතව මෙතෙක් වාර්තා නොවේ.

එසේ ඔවුන් නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ආණ්ඩුවට අයවැයේදී සහාය ලබා දෙනු ඇතැයි දැනගන්නට තිබේ.

170 views



Source link

Related posts

lankacgossip | TNA පුපුරයි.. සුමන්දිරන්ට එලිපිට බැණ වදී.. නායක හමුවෙන් නෙරපයි…

Rohan

lankacgossip | රාත‍්‍රි ඇදිරි නීතිය දිගටම…

Rohan

lankacgossip | ලොවටම සුබ පණිවුඩයක්.. කොරෝනා අවසානය අත ලගම.. ඇමරිකාවේ පර්යේෂණය මෙන්න…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy