Sinhala

lankacgossip | ශාක පෝෂක හා කෘෂි රසායන ආනයනට තීරණය කෙරේ…


November 21, 2021 at 8:40 am | lankacgossip

ශාක පෝෂක හා කෘෂි රසායන ආනයනට තීරණය කෙරේ…

කෘෂි බෝග සදහා ශාක පෝෂක සහ කෘෂි රසායන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

මෙවර මහ කන්නයේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙම පියවර ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් අදාළ වාර්තාව රජයට භාරදුන් බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ මහතා පැවසීය.

677 views



Source link

Related posts

lankacgossip | ජනවාරියේ ඩොලර් බිලියන හතක ණය ගෙවි යුතුයි.. නොගෙවුවොත් බංකොලොත්.. අප ඉන්නේ අන්තිම ගැට්ටේ.. පරිප්පු ආනයනයත් නතර වේවි..

Rohan

lankacgossip | කෙරවලපිටිය ගිවිසුම ලොව ඕනෑම රටක් ඉතාම ආදරයෙන් වැලදගන්නා එකක්…

Rohan

lankacgossip | මේ ආණ්ඩුව තව අවුරුදු පහළොවකට පෙරලන්න බෑ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy