Sinhala

lankacgossip | නැවතත් රට වැහුවොත් මාසික වැටුප් ගෙවන්න බැරිවෙයි..


November 22, 2021 at 12:02 am | lankacgossip

නැවතත් රට වැහුවොත් මාසික වැටුප් ගෙවන්න බැරිවෙයි..

නැවතත් කොරෝනා ආසාධිතයන් ඉහළ ගොස් රට වසා දැමුවහොත් මාසික වැටුප පවා ගෙවාගැනීමට අසීරු වනු ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

දැනට රට වසා දැමීම හොඳම පියවර ලෙස පෙනී ගියද එය තවත් ආකාරයකට ආර්ථික අගාධයකට රට ඇද දැමීමක් වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය නිසා දැනට ලිහිල් කර ඇති සංචරන නිදහස අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් බුද්ධිමත්ව භාවිතා කරන්නැයිද කරන්නේද ඔහු ඉල්ලා සිටියි.

එසේ නැත හොත් නුදුරු දිනකදීම ආර්ථිකය ඇද වැටීම හේතුවෙන් මාසික ආදායම අහිමි වන තැනට පත් විය හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

45 views



Source link

Related posts

lankacgossip | ස්විස් බැංකු රහස් හෙලි කරයි… ලාංකිකයන් 83ක් සැගවූ ධනය හෙලිවේ..

Rohan

lankacgossip | හම්බන්තොටට ෆයිසර් දුන්නේ වරාය නිසා..- ප‍්‍රසන්න.. *** කොළඹ වරාය නිසා කොළඹටත් දිය යුතුයි..

Rohan

lankacgossip | ඥානසාර හිමි පත් කලේ මට උපදෙස් දෙන්නයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy