Sinhala

lankacgossip | චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න රජය තීරණය කරයි..


November 21, 2021 at 9:20 am | lankacgossip

චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න රජය තීරණය කරයි..

චීනයේ සිට මෙරටට පොහොර තොගයක් රැගෙන ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන නෞකාවේ පොහොර තොගයට ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබීම.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර ඇත්තේ අදාල පොහොර තොගයේ වටිනාකමින් 75% ක් ගෙවා එම ගැටලුව විසඳීමට සූදානම් බවයි.

මෙම පොහොර ප‍්‍රශනය හේතුවෙන් චීනය සමඟ රාජතාන්ත්‍රික ගැටළුවක් ඇති කරගැනීමට අවශ්‍යතාවයක් නැති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව මෙය මේ පිළිබඳව කැබිනට් අනුමැතිය ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පවසා ඇත.

532 views



Source link

Related posts

lankacgossip | වැලිගම නිවසක ගින්නක්.. දැරියක් මරුට..

Rohan

lankacgossip | අත්හදා බලන්න ගෑස් සංයුතියේ වෙනසක් කලා..

Rohan

lankacgossip | වහාම විරෝදතා කැදවයි.. සෞඛ්‍ය සේවක වැඩ වර්ජනයක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy