Sinhala

lankacgossip | ආණ්ඩුව අවුරුදු 2ට වැව් 1500ක් හැදුවා.. ගෙවල් 14000ක් හැදුවා.. හැබැයි කාටවත් ඒ ගැන කියල නෑ..


November 21, 2021 at 12:00 pm | lankacgossip

ආණ්ඩුව අවුරුදු 2ට වැව් 1500ක් හැදුවා.. ගෙවල් 14000ක් හැදුවා.. හැබැයි කාටවත් ඒ ගැන කියල නෑ..

වත්මන් ආණ්ඩුව මෙම වසර දෙකක කාලයේ දී රට පුරා වැව් 1500ක් ඉදිකර ඇතැයි මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ සඳහන් කරති.

එම කාලයේදී නිවාස දාහතර දහසක් ඉදිකර ඇති බවත් තවත් දාහතර දහසක් ඉඳිවෙමින් ඇති බවත් උන්වහන්සේ සඳහන් කරති.

තව මහා මාර්ග විශාල ප‍්‍රමාණයක් රටපුරා ඉදි කරමින් ඇති බවද උන්වහන්සේ පැවසූහ.

නමුත් මෙම දැවැන්ත සංවර්ධනය පිළිබඳව කිසිවෙකු ප්‍රකාශ නොකිරීම ගැන තමන් වහන්සේ ආණ්ඩුව සමඟ අමනාපයෙන් සිටි වන බව ද සිටින බව ද උන්වහන්සේ කියා සිටියහ.

අනුරාධපුර මිරිසවැටියේ පැවති උත්සව සභාවක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

541 views



Source link

Related posts

lankacgossip | බිඳ වැටුනු සංචාරක ව්‍යාපාරය පැලැස්තර යොදා ගොඩනැගිය නොහැකියි…

Rohan

lankacgossip | ජනාධිපති ලෙස සැකසූ අනුරූවලට ගොව විරෝධතාකරුවන් බිම දමා පහර දෙති..

Rohan

lankacgossip | රුපියලක් වැය නොකර සම්පූර්ණ විදේශ ණය ගෙවිය හැකි ව්‍යාපෘතියක් සූදානම්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy