Sinhala

lankacgossip | ෆයිසර් එන්නත ගැන විද්‍යානුකූල සැකයක්.. විකල්ප එන්නත් ගේන්න…


November 20, 2021 at 11:20 am | lankacgossip

ෆයිසර් එන්නත ගැන විද්‍යානුකූල සැකයක්.. විකල්ප එන්නත් ගේන්න…

කොරෝනා වෛරසය පාලනය සඳහා ෆයිසර් එන්නත භාවිතාවේදී අවශ්‍ය හානිකර තත්ත්වයන් ඇති වීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

එම එන්නතේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ විද්‍යානුකූල සැකයක් ඇතිව තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

එනිසා එම එන්නත මෙරටට ගෙන්වීම හැකිතාක් සීමා කර විකල්ප එන්නත් ගෙන්වීමට කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලා සිටී.

මිනිස් ශරීරයට සෘජුව ජාන ඇතුළු කිරීම සම්බන්ධයෙන් බැලූ විට කිසිවෙකුට අනාවකි කළ නොහැකි බවද පැවසූ ඔහු අනවශ්‍ය හානිකර දේ සිදුවීමට ඉඩ ඇතැයි ද පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

0 views



Source link

Related posts

lankacgossip | අලුත් සුලගක් හෙට සිට හමයි… සෙසු පක්‍ෂ හෙට එලියට බහී…

Rohan

lankacgossip | ‘අල්ලාහ් කුමන්ත‍්‍රණකරුවා’ කියා ඥානසාර හිිමි කීවා යයි මුස්ලිම් සමාජය කැළඹිලා..

Rohan

lankacgossip | කිරිඇල්ලගේ කාර්යාලයට ප‍්‍රහාරයක්.. එජාප වැඩක් යයි චෝදනා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy