Sinhala

lankacgossip | සදහිරු සෑයට මං විරුද්ද වුනා.. මගේ අත්සන ගත්තේ බලෙන්..


November 20, 2021 at 10:22 pm | lankacgossip

සදහිරු සෑයට මං විරුද්ද වුනා.. මගේ අත්සන ගත්තේ බලෙන්..- හිටපු පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්

පසුගිය පසළොස්වක පොහොය දිනයේ සාසනයට පූජා කරන ලද සඳහිරු සෑය ඉදිකර ඇති භූමිය ඒ සදහා තමන් ලවා බලෙන් අනුමත කරගත් එකක් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.

එම ස්ථානයේ ස්තූපයක් ඉදි නොකරන ලෙස තමන් පැවසූ බවත් මීට වඩා කුඩා ස්තූපයක් හදන්නැයි පසු ව පැවසූ ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

2,107 views



Source link

Related posts

lankacgossip | ශ‍්‍රී ලංකා පොලිසියට පුහුණු කරන්න ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය බෑ කියයි.. මානව හිමිකම් චෝදනාලු…

Rohan

lankacgossip | කොරෝනා මරණ හොදටම අඩුවෙයි…

Rohan

lankacgossip | පාසල් පටන් ගන්න සිසුන්ට එන්නත් දෙන්නම ඕනි කියල එකක් නෑ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy