Sinhala

lankacgossip | මහවිරු සුසාන භූමියක ප්‍රධාන පහන් සිලුව කඩා බිද දමයි…


November 20, 2021 at 12:40 pm | lankacgossip

මහවිරු සුසාන භූමියක ප්‍රධාන පහන් සිලුව කඩා බිද දමයි…

මන්නාරම මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආට්කට්ටිවේලි මහවිරු සුසාණ භූමියක ඉදිකොට තිබූ ප්‍රධාන පහන්සිලුව ඊයේ (19) දිනකඩා විනාශ කොට ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.

කිසියම් පිරිසක් විසින් වාර්ෂිකව පවත්වන මහවිරු සැමරුම් උත්සවයේදී පළමුව පහන් දල්වන ප්‍රධාන පහන් සිලුව මෙලෙස කිසියම් රිසක් විසින් පහර දී කඩා විනාශ කොට ඇත.

දමිළ මහවිරු සංවිධාන කමිටු සාමාජිකයින් විසින් මෙම ක්‍රියාව කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෙයින් දැඩිලෙස හෙලා දකින බවටද පවසා සිටියි.

එමෙන්ම මෙලෙස දෙමළ ජනතාවගේ සැමරුම් අයිතීන් විනාශ කරමින් දෙමළ ජනතාව පීඩාවන්ට පත්කරන පාර්ශවයන් වහාම සොයා ඔවුන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසිටද මන්නාරම් වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

171 views



Source link

Related posts

lankacgossip | කුණුවලට බද්දක්.. කිලෝවට රුපියල් 3-5 ක්…

Rohan

lankacgossip | ලංකාවේ ඩොලර් නෑ කියා ඉන්දීය සැපයුම්කරුවන් බඩු දෙන්න බෑ කියති…

Rohan

lankacgossip | චෝදනා සියල්ල බොරු.. මා අස්වුනේ ජනාධිපති UN සමුලුවේදී ප‍්‍රශ්නයක් වෙන නිසා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy