Sinhala

lankacgossip | මල්වානෙ ගෙදර මගෙ නොවේ.. අධිකරණයෙන් එය ඔප්පු වෙයි..


November 20, 2021 at 10:00 am | lankacgossip

මල්වානෙ ගෙදර මගෙ නොවේ.. අධිකරණයෙන් එය ඔප්පු වෙයි..- බැසිල්

මාධ්‍ය වල වැඩි වශයෙන් අවධානයට ලක්වී තිබෙන අධිකරනයෙන් අඩු කටයුත්තක්ද ක්‍රියාත්මක වන මල්වානේ නිවස තමන්ගේ නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අධිකරණය මගින් එය ඔප්පු වනු ඇති බවද ඒ මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවක දී ඔහු මෙසේ සඳහන් කරයි.

‘මල්වානේ ගෙදර මගෙ නොවෙයි. ඒක උසාවියේදී ඔප්පු කරයි. ඒකට මම තවමත් උසාවි යනවා. ඊළඟ මාසේ නඩුව තියෙනවා. මං තාම විශ්වාස කරනවා අධිකරණය ස්වාධීනයි කියලා’

380 views



Source link

Related posts

lankacgossip | විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනෙකුට අගමැති අතින් සායනික මහාචාර්ය පදවි..

Rohan

lankacgossip | යහපාලනය පරාද කිරීම ගැන අද ජනතාව දුක් වෙනවා..

Rohan

lankacgossip | අංගොඩ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මිය යයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy