Sinhala

lankacgossip | ගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් හිගයි…


November 20, 2021 at 6:20 pm | lankacgossip

ගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් හිගයි…

ගෑස් හා කිරිපිටි ආනයනයට ඩොලර් හිඟකම නිසා බාධා එල්ල වී තිබෙන බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද‍්‍ර මහතා පෙන්වා දෙන්නේ තත්ත්වය සමථයකට පත් කිරීමට මහ බැංකුව මැදිහත් විය යුතුව ඇති බවයි.

මෙම අර්බුදය මතුව ඇත්තේ මෙරට විදේශ විනිමය නොලැබීමේ තත්ත්වය මත බවද ඔහු පැවසීය.

69 views



Source link

Related posts

lankacgossip | මෛත‍්‍රී-රනිල් පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු බව පැහැදිලිව තිවෙනවා.. ඔවුනගේ අයිතිවාසිකම් අහෝසි කල හැකියි..

Rohan

lankacgossip | රවිනාත ඇමරිකාවේ තානිපතිකමෙන්, නලින්ද සිල්වා මියෙන්මාර තානිපතිකමෙන් ඉවත් වේ..

Rohan

lankacgossip | ආවා කල්ලියේ ප්‍රභලයින් කඩුත් සමග අත්අඩංගුවට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy