Sinhala

lankacgossip | කොරෝනා හේතුවෙන් දියවැඩියාව හා අක්‍ෂි රෝග ඉහලට..


November 20, 2021 at 4:40 pm | lankacgossip

කොරෝනා හේතුවෙන් දියවැඩියාව හා අක්‍ෂි රෝග ඉහලට..- ජාතික රෝහල

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් දියවැඩියා රෝගව උත්සන්න වී බොහෝ දෙනකුගේ අක්ෂි රෝග ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහල සඳහන් කරයි.

එහි අධ්‍යක්‍ෂ ධම්මික අලහප්පෙරුම මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදන වීම හේතුවෙන් දියවැඩියා රෝගීන් බොහෝ දෙනකුට නිසි පරිදි ඖෂධ ලබාගැනීමට සායනවලට සහභාගී වීමට නොහැකි වීමෙන් රෝගී තත්ත්වයන් උත්සන්න වී ඇති බවයි.

දියවැඩියා තත්වය ඉහල යාම අක්‍ෂි රෝගවලට ප්‍රභලව බලපාන නිසා අක්ෂි රෝග අවදානමකද ඉහල ගොස් ඇතැයිද ඔහු පැවසීය.

කොරෝනා තත්ත්වය දැනට යම් පාලනයක තිබෙන නිසා ජාතික රෝහලේ අක්‍ෂි රෝග සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.

178 views



Source link

Related posts

lankacgossip | අගමැති මහින්දගෙන් යලිත් ආණ්ඩු පිලට ප‍්‍රහාරයක්….

Rohan

lankacgossip | එන්නත් කාඩ්පත නැතිව පොදු ස්ථාන තහනම්.. නමුත් සියළු එන්නත් මාස හයෙන් බල බිදෙයි..

Rohan

lankacgossip | සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමෙන් සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට එනවා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy