Sinhala

lankacgossip | කොරෝනා එන්නත් තුන්වන මාත‍්‍රාව ගත්තත් ආසාදනය වෙනවා..


November 20, 2021 at 6:20 am | lankacgossip

කොරෝනා එන්නත් තුන්වන මාත‍්‍රාව ගත්තත් ආසාදනය වෙනවා..

කොරෝනා මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා ගත්තද වෛරසය ආසාදනය විය හැකි බව කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ එම් රගුනාදන් මහතා සඳහන් කරයි.

එනිසා නිවැරදි සෞඛ්‍ය මාර්ගඋපදේශ අනිවාර්යෙන් අනුගමනය කරන්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොරෝනා එන්නතේ තුන්වන මාත්‍රාව ලබා ගත් පමණින් වෛරසය ආසාදන නොවන්නේයැයි සෑහීමකට පත් නොවන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

කොරෝනා ආසාදිත රෝගීන් රට තුළ නැවතත් ව්‍යාප්ත වුවහොත් රජයට සිදු කළ හැකි දෙයක් නැතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

77 views



Source link

Related posts

lankacgossip | NMRA ඩිජිටල් ත්‍රස්ත මගඩියේ රහස් රැසක් එළියට.. සුපිරි සමාගමක් බිත්තියටම හිරවෙයි…

Rohan

lankacgossip | තවත් ඇන්ටිජන් ජාවාරමක්.. එක සමාගමකට පමණක් ටෙන්ඩර කැදවයි..

Rohan

lankacgossip | පරාක්‍රම සමුද්‍රය බැම්ම උඩින් බර වාහන යන්න හොඳ ජොගින් ට‍්‍රැක් එපා කියන්නේ ඇයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy